ගාලුමුවදොරින් නැගුණු ජන හඬ!(PHOTOS)

අද (09) උදෑසන සිට ගාලුමුවදොර පිටියේදී ජනතා සහභාගීත්වයෙන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය ඇරඹුණු අතර එය අඛණ්ඩව පැය 48ක් ක්‍රියාත්මක වෙනවා.

උදෑසන සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව ඊට සහභාගී වෙමින් සිටින අතර ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඔවුන් උද්ඝෝෂණය කරමින් බලකර සිටියේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවටම ඉල්ලා අස්වන ලෙසය.

සම්පූර්ණ ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි යන්නේ ජනවරමේ සාරයට අනුව – ඇමති බිමල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුවට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිදු අවශ්‍යතාවක්...

සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : හිටපු නියෝජ්‍ය අමාත්‍ය...

දිට්වා’ වැනසූ උමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතුවල දැන් තත්ත්වය මෙන්න!

කොළඹ LNW:පසුගිය 'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් දැඩි ලෙස...

දූෂණ චෝදනාවක්: හිටපු බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු...