වැසි නොතකා ජන අරගලය ඉදිරියට – ගාලුමුවදොර එකම හිස් ගොඩක්!(VIDEO)

Date:

විටින් විට ඇදහැලෙන වර්ෂාවද නොතකා ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.

විරෝධතාවේ නියැලෙන පිරිස් වෙත අවශ්‍ය පානීය ජලය,ආහාර ඇතුළු අවශ්‍යතාද ඔවුනොවුන් විසින්ම සපයා ගැනෙමින් පවතින අතර ඉතා සාමූහිකව මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන අයුරු දක්නට ලැබෙනවා.

විශාල ජන සහභාගීත්වයක් සහිතව පැවැත්වෙන මෙම විරෝධතාව හෙට දිනයේද අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...