වැසි නොතකා ජන අරගලය ඉදිරියට – ගාලුමුවදොර එකම හිස් ගොඩක්!(VIDEO)

Date:

විටින් විට ඇදහැලෙන වර්ෂාවද නොතකා ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.

විරෝධතාවේ නියැලෙන පිරිස් වෙත අවශ්‍ය පානීය ජලය,ආහාර ඇතුළු අවශ්‍යතාද ඔවුනොවුන් විසින්ම සපයා ගැනෙමින් පවතින අතර ඉතා සාමූහිකව මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන අයුරු දක්නට ලැබෙනවා.

විශාල ජන සහභාගීත්වයක් සහිතව පැවැත්වෙන මෙම විරෝධතාව හෙට දිනයේද අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...