ට්‍රම්ප්ගෙන් චීනයට බදු පිට බදු කනේ පහරක්!

සටහන – පුලී
අප්‍රේල් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
  ට්‍රම්ප්ගේ සිතූ මනාපෙට ගහන තීරුබද්දෙන් චීනයට 125% ක මූණට දමල ගැහිල්ලක් නැවතත් නිවේදනය කරමින්, සහ අනෙකුත් රටවල් සඳහා 10% ක තීරුබදු අඩු කිරීමක් නිවේදනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය ධවල ​​මන්දිරය විසින් තහවුරු කර ඇති අතර, එය වහාම ක්‍රියාත්මක වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවේ, ට්‍රම්ප් චීනයට එරෙහිව තීරුබදු ඉහළ නංවා ඇත්තේ ඔවුන් ඇමරිකා එක්සත් ජනපදයට පහර දෙන විට, ජනාධිපති ට්‍රම්ප් ඊටත් වඩා තදින් පහර දෙන බැව් අගවමිනි.

එක්සත් ජනපදය විසින් සකස් කරන ලද තීරු බදු සාකච්ඡා දිගටම කරගෙන යන බවත්, සාකච්ඡා අතරතුර තීරුබදු මට්ටම් අනෙකුත් රටවලට පහත හෙළන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...