මහජන විරෝධතාවේ දෙවැනි දිනය – සාමුහිකත්වය සහ සහෝදරත්වය (PHOTOS)

Date:

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිටිය අසල ඊයේ ආරම්භ වූ විරෝධතාවය අද (10) දිනයේත් අඛණ්ඩව පැවැත්විණි.

අති විශාල ජනකායක් එක්ව උද්ඝෝෂණයෙහි නියැළෙද්දී ඔවුන්ට අවශ්‍ය ආහාර හා පානීය ජලය ඇතුළු අවශ්‍යතා සැපයීම සඳහා ද ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ කණ්ඩායම් කටයුතු කරනු දක්නට ලැබිණි.

ජන අරගලයක් අතරතුර මේ පෙන්වූ සාමුහිකත්වය සහ සහෝදරත්වය ඉතාම අගය කළයුතු අතර එය දකින්නන්ට පවා ඉතාම ආශ්වාදජනක ය.











සම්පූර්ණ ඡායාරූප පෙළ මෙතනින් … readphotos

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...