ආණ්ඩු විරෝධී ජන උද්ඝෝෂණ මැද අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව බව අගමැති කාර්යාලය නිවේදනය කරයි.

පස්වරු.07.30ට එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

රට තුළ තිබෙන ආර්ථික තත්ත්වය පාදක කරගෙන එම විශේෂ ප්‍රකාශය සිදුකරන බවයි දැක්වෙන්නේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බවට වන ජනතා විරෝධයන් තවදුරටත් ක්‍රියාත්මක අතර ගාලුමුවදොර පිටියේදී පසුගිය 09 වැනිදා සිට ඇරඹි විරෝධතා අද තෙවන දිනටත් ක්‍රියාත්මකව පවතියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...

නෙටෝගේ ගෝල දෙකෙන් චෙල්සි කණ්ඩායමට ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : චෙල්සි කණ්ඩායම එවර්ටන්...

කෙන්යාවේ ඉබෝලා ව්‍යාප්තිය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක්...