ජන අරගලයක හැඩ! (PHOTOS)

පසුගිය 09 වැනිදා සිට ගාලුමුවදොර පිටියේදී ඇරඹී ජන අරගලය තෙවන දිනයටත් අද (11) ක්‍රියාත්මක වනවා.

එම ස්ථානයට අවශ්‍ය මූලික අවශ්‍යතා පවා ජනතාවගේ මැදිහත්වීමෙන් ඉටු වෙමින් තිබෙන අයුරුයි දක්නට ඇත්තේ.

සම්පූර්ණ ඡායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න