මැතිවරණ කොමිෂන් සභාව රැස්වේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මැතිවරණ කොමිෂන් සභාව අද (11) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.
මැතිවරණය පවත්වනවා ද නැද්ද යන්න අද දිනයේ බොහෝ දුරට තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සමාජිකයින් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ පැවැත්වූ අතර අදාළ සාකච්ඡාවෙන් අනතුරුනව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍යවෙත පැවසුවේ, අප්‍රේල් 25 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අසීරු බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ , පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව අප්‍රේල් 25 ට පෙර ප්‍රකාශයට පත්කරනු ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...

අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!

කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...

DIMO වෙත එක්වූ නටාෂා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : ඩීසල් සහ මෝටර්...

රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් ඉක්මවා පොලිස් භාරයට!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ''රටම එකට'' ජාතික මෙහෙයුමට...