ලංකාවට බෙහෙත් ගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක හදිසි මූල්‍යාධාරයක්

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක් හදිසි ප්‍රතිපාදන වශයෙන් නිදහස් කිරීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී තිබේ.

ඒ, ඊයේ (11) දිනයේදී මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

RN