අලුත්කඩේ සිට නීතිඥවරුත් ගෝල්ෆේස් අරගල භූමියට! (VIDEO)

ගෝල්ෆේස් පිටියේ නොනවතින අරගල බිමට නීතිඥවරුත් විරෝධතා පාගමනකින් පැමිණ සහය දුන්නේය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට පා ගමනින් නීතිඥවරු අරගල බිමට පිවිසි අතර මෙම පසුගිය 31 වැනිදා මිරිහාන විරෝධයේ සිටම නීතිඥ සහය මහජනතාව වෙත ලැබී තිබුණි.

ASK