දෙකක් ගළවා ගත් නිසා ස්වාධීන කණ්ඩායම ජනපති සමග සාකච්ඡාව වර්ජනය කරයි.

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) පැවැත්වීමට නියමිතව තිබුණු සාකච්ඡාව වර්ජනය කිරීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

මීට හේතුවී ඇත්තේ මෙම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සිටි ශාන්ත බණ්ඩාර සහ පියංකර ජයරත්න යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදී යළි රජයට එක්කර ගැනීමට ඊයේ දිනයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කටයුතු කර තිබීම බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...