මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමග 10 දෙනෙක් අල්ලයි !

Date:

හෙරොයින් හෝ අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට ආසන්න තොගයක් සමග බහුදින ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින් ඊයේ (12) අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ය.

මෙම ධීවර යාත්‍රා දෙකේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 10 දෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ.

අත් අඩංගුවට ගත් පිරිස සහ ධීවර යාත්‍රා දෙක ගාල්ල වරයා වෙත රැගෙන ඒමටත් එහිදී යාත්‍රා දෙක නැවත පරීක්ෂා කිරීමටත් නියමිත බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...