*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

ජී. එල්. පීරිස්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

ඒ, සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙනි.

පක්ෂයේ විධායක සභාව මෙම තීරණයට එළඹූණු බවයි පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂ සමග ගිවිසුම්වලට එළඹෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී ද විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂයේ විනය කමිටුවට බලය දුන් බවත් පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan