ගෝල්ෆේස් විරෝධතාවේ නියැළෙන තරුණ තරුණියන්ට මහින්දගෙන් ආරාධනයක්

Date:

කොළඹ ගෝල්ෆේස් පිටියෙහි විරෝධතාවයේ නියැළෙන තරුණ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව සාකච්ඡා සඳහා ඔවුන්ට තමන් ආරාධනා කරන බවයි අග්‍රාමාත්‍යවරයා දෙරණ මාධ්‍ය නාලිකාවට ප්‍රකාශ කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...