උත්සව සමයේ පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් අඛණ්ඩව!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:උත්සව සමයේ සිදු කරනු ලබන විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන එළඹෙන අප්‍රේල් 30 වනදා දක්වා ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, පාරිභෝගිකයින් වෙළෙඳපොළ තුළදී විවිධාකාර අපහසුතාවයන්ට පත් කිරීම සහ පාරිභෝගිකයින් අසාධාරණයට ලක් කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි වෙතොත් පැමිණිලි 1977 යන දුරකතන අංකයට ඉදිරිපත් කළ හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...