අද දවසේ අවුරුදු නැකැත් …

Date:

සිංහල – දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව අද (14) දිනට යෙදී ඇති නැකැත් වේලාවන් මෙසේය.

පුණ්‍ය කාලය – පෙරවරු 02.17 සිට පස්වරු 03.05 දක්වා

අවුරුදු උදාව – පෙරවරු 08.41 ට

ආහාර පිසීම – පෙරවරු 09.05 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය – පෙරවරු 10.17 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...