*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ගෝල්ෆේස් අරගල බිමෙන් ඇසෙන අලුත් රබන් පද ! (Video)

කොළඹ ගෝල්ෆේස් ක්‍රීඩාංගනය අසල හා ජනාධිපති ලෝකම් කාර්යාලය ඉදිරිපිට පසුගිය 09 වැනිදා ආරම්භ වූ මහජන විරෝධතාවය අඛණ්ඩවය 06 වැනි දිනයටත් පැවැත්වේ.

රටපුරා සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සමරද්දී අද දිනයේද තරුණ තරුණියන්, දේශපාලන ක්‍රියාකාරිකයන් ඇතුළු විශාල ප්‍රමාණයක් ඒ සඳහා එක්ව සිටී.

දිනෙන් දිනම නවමු අත්දැකීම් අරගල භූමියට එක්වෙද්දී විරෝධතාකරුවන් අද පෙරවරුවේ රබන් ගැසීම සිදුකළ අතර ඒ සඳහා අලුත් රබන් පද රැසක් එක්කර තිබිණි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan