Thursday, March 30, 2023
spot_img

Latest Posts

අලුත් අවුරුදු රාත්‍රියේත් ගෝල්ෆේස් විරෝධතාවට ජන ගඟක් ! (PHOTOS)

ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව කොළඹ ගෝල්ෆේස් පිටියේ අඛණ්ඩව පැවැත්වෙන ජනතා විරෝධතාව සඳහා අද (14) රාත්‍රියේත් දැවැන්ත සෙනඟක් රැස්ව සිටින ආකාරය දක්නට ලැබේ.

සිංහල – දෙමළ අලුත් අවුරුදු දිනයේදී, ඉන්ධන හිඟය සහ පොදු ප්‍රවාහන සේවාවල දුෂ්කරතා පවතිද්දීත් මෙවන් විශාල සෙනඟක් මෙම විරෝධතාවට එක්ව සිටීම ම සුවිශේෂී සිදුවීමකි.

May be an image of outdoors
May be an image of one or more people, people standing, road and crowd
May be an image of one or more people, people standing, crowd and outdoors
May be an image of one or more people, people standing, people walking, road, crowd and street
May be an image of one or more people, people standing, street, crowd and road
May be an image of outdoors

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.