වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජයේ අවධානය!

Date:

කොළඹ LNW:ප්‍රමුඛතාව පරිදි වාහන ආනයනය කිරීම පිළිබද රජයේ අවදානය යොමුව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ආර්ථික අර්බුදය හමුවේ වාහන ආනයනය වෙත සීමා පැනවුණු අතර එය තවදුරටත් ක්‍රියාත්මක තලයකයි පවතින්නේ.

කෙසේවෙතත් වාහන ආනනයනකරුවන් පසුගිය කාලය පුරා රජයෙන් ඉල්ලීම් කළේ එම සීමා ලිහිල් කරන ලෙසයි.

ඒ අනුව වාහන ආනයනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව මේ වනවිටත් එම කටයුතු සිදුකරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)

කොළඹ LNW:ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව...

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...