බැසිල් රාජපක්ෂටත් කොරෝනා …

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව සඳහන්.

RN