18න් පසු ගෝල්ෆේස් උද්ඝෝෂකයින්ට වැට බඳින ලකුණු …

අප්‍රේල් 18 වනදායින් පසු ගෝල්ෆේස් පිටියේ විරෝධතාවයෙහි නිරත වී සිටින පිරිස් එම ස්ථානයෙන් ඉවත්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව ආරංචිමාර්ග පවසයි.

විරෝධතාකරුවන් දැනට එහි කඳවුරු සංකීර්ණයක් ඉදිකරගෙන රැඳී සිටින අතර ජනාධිපති කාර්යාලයේ පිවිසුම ඉදිරිපිට දිනපතා දිවා රෑ උද්ඝෝෂණය කරමින් සිටිති.

එසේවෙතත් ඔවුන්ව අප්‍රේල් 18 වනදායි පසු එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට රජය සැලසුම් කරමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 23,000ක ප්‍රතිපාදන සමඟ ව්‍යාපෘති 15,554ක් – ”ප්‍රජා ශක්ති” ප්‍රගති වාර්තාව මෙන්න!

කොළඹ LNW:වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ...

ඉන්ධන සහනය සහ අස්වැසුම ප්‍රතිලාභීන් වෙත අතිරේක සහන දෙන්න බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන බලපෑම...

ශ්‍රී ලංකාවේදී 1,000cc ට වැඩි යතුරුපැදි ධාවනය ගැන රජයේ අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: 1000cc (කියුබික් සෙන්ටිමීටර) ඉක්මවන...

අගමැති හරිනි රාජ්‍යතාන්ත්‍රික සාකච්ජා රැසක!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද...