ණය ප්‍රතිව්‍යුහගතකරණ පළමු යෝජනාව ශ්‍රීලංකාවට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව , ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුව විසින් මෙරට බලධාරීන්ට එවා ඇති බවට වාර්තා වේ.

එම යෝජනාව එවා ඇත්තේ පැරිස් සමාජයේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවකදී වන අතර , ඔවුන් සතු බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 12 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...