අද (15) සමෘද්ධි බැංකු වැඩවර්ජනයක්

0
328

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමෘද්ධි බැංකු සේවකයින්, අද (15) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇත . නිවැරදි උසස්වීම් ක්‍රමයක් ලබා නොදීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බව, සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවේ ප්‍රධාන ලේකම්, W. ජෝතිරත්න මහතා පැවසීය .