මම යන්නෙම නෑ. මම වැඩ කරන්නේ ව්‍යවස්ථාව අනුවයි – ජනපති ස්ථිරවම කියයි !

Date:

තමන් කිසිසේත්ම ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

පසුගිය 14 වනදා එම ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් කිහිපදෙනා ජනාධිපතිවරයා හමුවී ඇති අතර එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට ස්ථිර අයුරින්ම ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනාධිපති ධුරයෙන් ඉවත්ව නොයන බවය.

එමෙන්ම තමන් කටයුතු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යැයි ජනාධිපතිවරයා ඔවුන්ට අවධාරණය කර ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු වැටලීමකදී රඳවා සිටින කම්කරුවන් ගෙන්වීමට දකුණු කොරියාවෙන් ගුවන් යානයක් ‍යැවීමට සැලසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සතියේ එක්සත්...

මානසික හා බුද්ධිමය ආබාධ සහිත පුද්ගලයන්ගේ දෙමාපිය සහ භාරකරුවන්ගේ එකමුතුවක්!

කොළඹ LNW:අබාධ සහිත පුද්ගලයන් ගැන කතා කිරීමේදී මානසික සහ...

රාජිත ඇප මත මුදා හරී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සැකපිට රක්ෂිත බන්ධනාගාරගත...

පොලීසියෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : සමාජ මාධ්‍ය ඔස්සේ...