ජනාධිපති හා ඉල්ලා අස් වූ කැබිනට්ටුව අද සාකච්ජාවකට වාඩි වෙයි

Date:

ජනාධිපතිවරයා සහ ඉල්ලා අස් වූ කැබිනට් ඇමතිවරු අතර අද (16) සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.

පස්වරු 05.00ට ජනාධිපති මන්දිරයේදී එම සාකච්ජාව පැවැත්වෙන බව සඳහන්.

ඉදිරි දේශපාලන කටයුතු හැසිරවීම් ගැන එහිදී විශේෂ සාකච්ජාවක් සිදුකිරීමට නියමිත අතර කැබිනට් මණ්ඩලය යළි දිවුරුම් දීමේ අවශ්‍යතාව පවතින හෙයින් එය සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති.

මේ අතර ජනාධිපති ගෝඨාභය රජාපක්ෂ මහතා වෙත එම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනතා උද්ඝෝෂණ වර්ධනය වෙමින් තිබුණද ඉහළ ආරක්ෂක නිලධාරීන් හා ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ තමන් ධූරයෙන් ඉල්ලා අස් නොවන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...