බංකොලොත් රටක ජීවිතය : කොළඹ කොටස් වෙළඳපොල සතියකට වසා දමයි !

Date:

ලබන සඳුදා (18) සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළඳපොල (CSE) දින පහක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ රටේ පවතින ආර්ථික තත්වය අනුව කොටස් වෙළඳපොල තාවකාලිකව වසා දමන ලෙස එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් (SEC) කළ ඉල්ලීමක් අනුව ය.

කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය ඇතුළු කොටස් වෙළඳපොලට සම්බන්ධ පාර්ශ්ව ගණනාවක් ද එම ඉල්ලීම කර තිබුණු බව සඳහන්.

ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම් අත්හිටුවන බව රජය විසින් නිවේදනය කළේ පසුගිය අප්‍රේල් 12 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...