*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ජනපති මේ මොහොතේ ජාතිය ඇමතිය යුතුයි – නාමල් රාජපක්ෂ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මොහොතේ ජාතිය අමතා ප්‍රකාශයක් කළ යුතු බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ජනාධිපතිතුමා මේ මොහොතේ තම කණ්ඩායම සමග ශක්තිමත්ව ක්‍රියා කිරීම අවශ්‍යයයි. එතුමා දැනටමත් එය සිදුකරමින් පවතිනවා. ජනාධිපතිතුමා ජාතිය අමතා මේ අවස්ථාවේ පවතින සැලසුම් රටට ප්‍රකාශ කළ යුතුයි. ජනාධිපතිතුමා මේ මොහොතේ ගනු ලබන පියවර කුමක්ද කියලා ජනතාව අවධානයෙන් සිටිනවා. අර්බුද සඳහා පමණක් නොව රට ගොඩනැගීම සඳහාත් ජනතාව මේ වගේ එකමුතුබවකින් කටයුතු කරනවා දකින්න මම කැමතියි”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත්තේ ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan