(VIDEO):ඔව් මම ගෝඨාභයට රැවටුණා – කාදිනල් හිමි

Date:

කොළඹ LNW:පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදුකරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වුවද එය සිදු නොවුණු අට්‍ර්හ තමන් ඔහුට රැවටුණු බව අදරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.

ඒ, අද (17) කොළඹදී කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීය.

කෙසේවෙතත් මෙම ප්‍රහාරයේ ඇත්ත අනාවරණය කරගැනීම සඳහා නිසිවැඩපිළිවෙලක් අවශ්‍ය බවයි උන්වහන්සේ පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...