*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

පලස්තීනුවන්ට සහය පළකරමින් පලස්තීන සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් නිහඬ විරෝධයක්!

කොළඹ LNW:අදට යෙදී තිබෙන පලස්තීන සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් මරදාන සහිරා විදුහල අසල පලස්තීනුවන්ට සහය පළකරමින් නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ගසා තීරයේ සටන් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 800000ක් පමණ සිරභාරයට ගෙන සිටින අතර නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන දිගින් දිගටම ඊශ්‍රායලය විසින් එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙසයි විරෝධතාවේදී අවධාරණය කළේ.

විශේෂයෙන් යුද්ධය නිසා දරුවන් මුහුණ දී සිටින අපේක්ෂාභංගත්වය ද එහිදී දැඩිව මතුකර තිබෙන අයුරු දක්නට ලැබුණි.

මෙම නිහඬ විරෝධතාව ඉස්ලාම් භක්තිකයින් විසින්ම සංවිධානය කරන ලද්දකි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/656/Silent%20protest%20on%20Palestinian%20Prisoners%20Day

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan