ගෝල්ෆේස් අරගලයට සහාය දෙන ගාලු විරෝධතාවට පොලිසිය කඩාපනී ! (VIDEO)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිටිය අසල ජනතාව විසින් අඛණ්ඩව පවත්වාගෙන යන අරගලයට සහාය පළ කරමින් ගාල්ල නගරයේදී එම ප්‍රදේශයේ ජනතාව විසින් පෙරේදා සිට අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට අද (17) උදෑසන පොලිසිය විසින් බාධා කර ඇති බව වාර්තා වේ.

පොලිස් කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් විශාල පිරිසක් පැමිණ විරෝධතාකරුවන් විසින් පිහිටුවා තිබුණු කූඩාරම ඉවත් කර ඇති බව සඳහන්.

May be an image of 2 people and outdoors

RN