හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගේ මෑණියන් වන කාමලිකා ශ්‍රීයා කරුණානායක මහත්මිය අද (17) දින අභාවප්‍රාප්ත වී තිබේ.

පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ කරුණානායක මහත්මිය මිය යන විට 82 හැවිරිදි වියේ පසුවූවාය.

කාමලිකා ශ්‍රීයා කරුණානායක මහත්මිය හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන පාලන සමයේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කර ඇත.

හෙට (18) දින ප.ව. 01 සිට බොරැල්ලේ AF රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ ඇගේ දේහය තැන්පත් කිරීමට නියමිත අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 19 වන දින ප.ව. 4.30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...