චීනය, රුසියාවට ආයුධ සපයන බවට යුක්රේන ජනාධිපතිගෙන් චෝදනා

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් චීනය රුසියාවට වෙඩි බෙහෙත් සහ කාලතුවක්කු ඇතුළු ආයුධ සපයන බවටත්, රුසියානු භුමියේ ආයුධ නිෂ්පාදනය කරන බවටත් චෝදනා කර තිබේ.

මේ සම්බන්ධයෙන් යුක්රේන ආරක්ෂක සහ බුද්ධි අංශවල වාර්තා උපුටා දක්වමින් යුක්රේන ජනාධිපතිවරයා ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත ප්‍රකශ කර තිබුණේ, චීනය රුසියානු සමූහාණ්ඩුවට ආයුධ සපයන බවට අපට තොරතුරු ලැබී ඇති බවත්, රුසියානු භූමියේ සමහර ආයුධ නිෂ්පාදනයේ චීන නියෝජිතයින් නිරත වී සිටින බවත්, මේ සම්බන්ධයෙන් විස්තරාත්මකව සාකච්ජා කිරීමට තමා සුදානම් වන බවත්ය.

කෙසේ නමුත් අවස්ථා ගණනාවකදී බීජිනය යුක්රේනයට එරෙහිව රුසියාව සන්නද්ධ කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවන් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...