ඖෂධ හිඟයට විරෝධය පාමින් ළමා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අද පාරට බහී !

Date:

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා දරුවන්ගේ ජීවිත අවදානමට ලක්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලය අද (18) විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් අද දහවල් 12.00 සිට 02.00 දක්වා එම රෝහල ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත අතර ඊට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු එම රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයම එක්වන බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...