අරගලයට එරෙහිව රතිඤ්ඤා සහ නලා

ගෝඨාගෝගම පරිශ්‍රය තුළ පවත්වාගෙන යන ශිෂ්ඨ සම්පන්න අරගලය දියාරු කිරීමට ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පාර්ශව ගෙන යන ක්‍රියාවලියට රතිඤ්ඤා සහ නලා හැඬවීම ද උපක්‍රමශීලීව ඇතුළත් කර ඇත.

සංවිධානාත්මක පිරිස් ශබ්දය අධික රතිඤ්ඤා භාවිතා කරමින් යම් තිගැස්මක් ඇති කිරීමට උත්සාහ කරන අතරේම,තවත් අය රතිඤ්ඤා භාවිතයට පෙළැඹවීමද ඒ හරහා සිදු කිරීමට උත්සාහ දරයි.අරගලකරුවන්ට වෙඩි තබන බවට,පහරදෙන බවට විවිධ කට කතා නිර්මාණය කරමින්,භාහිර අවධානය බිඳෙන ආකාරයට ශබ්ද ඇති කිරීමෙන් ජනතාවට අරගල භූමිය තුළ රැදී සිටීමේ විශ්වාසය අඩු කිරීමට එ’මඟින් උත්සාහ දරමින් ඇත.නමුත් පොදු අරගලයට සැබවින්ම ආදරය කරන පිරිස් මේ වන විට මේ පිරිස් සඳහා කරුණු අවබෝධ කර දී ඒවා නිහඬ කිරීමටත්,එවැනි අවස්ථාවක නීතිඥ සහාය සහ පොලිසියේ ආධාරය ඇතිව කඩාකප්පල්කාරීන් හඳුනා ගැනීමට සහ ඒවායෙ පසුබිම හෙළිදරව් කර ගැනීමට ක්‍රියා කරන බවක් දකින්නට ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...