ආමන්ඩ් තවත් ඉහළට පියාඹයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 20, කොළඹ (LNW): වසර ගණනක සිට ලෝක රිටි පැනීමේ වාර්තාව අලුත් කරමින් විශ්මිත පිමි පනින අර්මන්ඩි ඩුප්ලන්ඩ්ස් අද (අප්‍රේල් 20) මෙවර ග්‍රොන්ප්‍රී තරග වාරය අරඹමින් චීනයේ Xiamen හී පැවති පළමු තරග වාරයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.මේ දක්වා පැවති මීටර් 6.23 ක දුර අභිබවමින් ඔහු නව වාර්තාව තබමින් මීටර් 2.24 ක පිම්මක් පනින්නට සමත් වුණා.


තවමත් 25 හැවිරිදි ආර්ම්න්ඩ් ස්වීඩනය නියෝජනය කළ ද,ඔහු ඉපිද ඇත්තේ ඇාමරිකාවේයි.අද තවත් ඉතා තියුණු මුහුණුවරක් ත් තරගයක් වූ කාන්තා මීටර් 100 කඩුලු තරගය ජයගත් ඔලිම්පික් රන් පදක්කම්ලාභි ජැස්මින් කැමාකෝ නියෝජනය කරන්නේ ද පුවාට රිකෝ රාජ්‍යය වුව ද ඇයත් ඇමෙරිකාවේ උපන්නියක්.ඒ් අනුව ඇමෙරිකාවේ උපන් දෙදෙනෙක් විනාඩි ගණනක් අතර ඇමෙරිකාවට නොවන වෙනත් රටකට Xiamen ග්‍රොක්ප්‍රී ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනා දීම වැදගත් වන්නේ බොහෝ විට සිඳුවන්නේ වෙනත් රටක ජන්ම ලාභය ලැබූ දක්ෂයන් ඇමෙරිකාව නියෝජනය කරනු සුලබව දකින්නට ඇති නිසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...