සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ සාපරාධී චෝදනා සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයේ සිව්වන දිනය නිව්යෝර්ක් අධිකරණය ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.