රඹුක්කනට පැනවූ ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි – පොලිසිය

රඹුක්කන පොලිස් බලප්‍රදේශයට ඊයේ (19) රාත්‍රියේ සිට පැනවූ ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

එම ඇඳිරිනීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

RN