තවත් රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් දිව්රුම් දෙති

නව රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දී තිබේ.

ඒ අනුව,

තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය – සදාසිවම් වියාලේන්ද්‍රන්
ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
පේෂ කර්මාන්ත හා දේශීය ඇඟළුම් නිශ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය – මොහොමඩ් මුෂාරෆ්

ලෙස පත්වී තිබේ.

මේ අතර, අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කළ සුරේන් රාඝවන් මහතා ගේ අමාත්‍ය ධුරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය වී ඇත.

මෙම රාජ්‍ය අමාත්‍යවරු ඊයේ (19) දින ජනාධිපති මන්දිරය තුළ දිව්රුම් දී ඇත.

MIAP