පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අලුත් පියාපත් වෙතින් විරෝධයක්!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට වසර 05ක් සම්පූර්ණ වුවද තවමත් ඊට යුක්තිය ඉටු නොවීමට විරෝධය පළකරමින් අලුත් පියාපත් සංවිධානය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේදී යි එය සංවිධානය කර තිබුණේ.

පාලකයින් මර නින්දේ වින්දිතයින්ට යුක්තිය ඉටුවන නව පාලනයක් ගොඩනගමු යන්න එහි ප්‍රධාන තේමාව වී තිබුණි.

පාස්කු ඉරු දින ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් ඉටිපහන් දැල්වීමක්ද සිදුඅක්රන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/658/Aluth%20Piyapath%20Protesters%20Demand%20Justice%20for%20Easter%20Attack

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...