බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට සහනයක් …

Date:

ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයට ගෙවිය යුතුව පවතින ඇමරිකානු ඩොලර් මිලියන 450ක ණය මුදල ලබාගැනීම කල්දැමීමට බංග්ලාදේශ රජය කැමැත්ත පළකර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

ජී. එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (20) දිනයේදී රොයිටර් පුවත් සේවය සමග අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...