Thursday, March 30, 2023
spot_img

Latest Posts

රඹුක්කන වෙඩිතැබීම : SSP කීර්තිරත්න ඇතුළු පොලිස් ලොක්කන් තුන්දෙනෙක් වහාම මාරුකරයි

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න, රඹුක්කන පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා යන තිදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

රඹුක්කන පොලිස් වෙඩිතැබීමේ සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වයට සහ සාක්ෂිකරුවන්ට ස්වාධීනව විමර්ශනවලටත් අධිකරණ කටයුතුවලටත් සහභාගී වීම සඳහා මෙසේ අදාළ ඉහළ නිලධාරීන් තිදෙනාට ස්ථාන මාරුවීම් ලබාදුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.