*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

(VIDEO):ආණ්ඩුව මහා මුදල් වංචාවකට සැරසෙනවා. බොළඳ තීරණ ගන්න එපා – මන්ත්‍රී ගොඩහේවාගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව මහා මුදල් වංචාවකට සූදානම් වෙමින් සිටින බවට පර්ලිමෙන්තුම් මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා අනතුරු ඇඟවීමක් සිදුකරයි.

අද (22) නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී.එල්.පීරිස් පාර්ශවය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර විකුණා අවසන් කළ යුතු බවට මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළකර තිබෙන රාජ්‍ය ආයතන ලැයිස්තුව දකින විට මැතිවරණයක් අභියස මහා මුදල් වංචාවකට සූදානම් වෙන බවට වන සැකය මතුවන බවයි.

විශාල ලෙස ලාභ උපයන ආයතන එලෙස විකුණා දැමීමේ පරමාර්ථය කුමක්ද යන ප්‍රශ්නය පවතින බව ගොඩහේවා මහතා සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan