*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

අසාධාරණ ලෙස මුදල් ගසාකමින් මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවලට වැඩ වරදී!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22, කොළඹ (LNW): මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවල ඇතුළත ඉහළ වම් කෙළවරේ ගාස්තු සඳහන් මීටරයක් මගියාට දර්ශනය වන පරිද සවිකර තිබීම අනිවාර්ය කර ඇති අතර, ජංගම දුරකථන ආධාරයෙන් ගාස්තු අය කරන ත්‍රිරෝද රථවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.

ලබන ජූලි 01 වැනිදා සිට එලෙස සිදුනොකරන ත්‍රිරෝදවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් , ජංගම දුරකථන ආධාරයෙන් මගීන්ගෙන් ගාස්තු අය කරන ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් පැමිණිළි 0112 860 860 යන අංකයට පැමිණිලි කරන ලෙස ද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ජනතාවට දන්වා සිටී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan