ගාලුමුවදොර විරෝධතා භූමියේ පාස්කු සැමරුම!(PHOTOS)

පාස්කු ප්‍රහාරය සිහිකරමින් එම වින්ඳිත පවුල්වල සාමාජිකයින් හා සර්ව ආගමික නායකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර විරෝධතා පිටියේදී සැමරුමක් සිදුකළා.

එම ස්ථානයේ ස්ථාපිත කර තිබුණු ස්මාරකයකට මල් තබා ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට ගෞරව පුද කිරීමයි එහිදී සිදු වුණේ.

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න