Wednesday, March 22, 2023
spot_img

Latest Posts

21 වෙනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් විජයදාස රාජපක්ෂ කථානායකට භාර දෙයි (VIDEO)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කොටස් යළි බලාත්මක කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කථානායකවරයාට භාරදී තිබේ.

එය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරපත් කළ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසයි එය දැක්වෙන්නේ.

පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් වෙනුවෙනුයි රාජපක්ෂ මහතා එය භාර දී තිබුණේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.