රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොහොයුරා රිමාන්ඩ් …

Date:

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට පහරදී දේපළ හානිකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන ජගත් සමන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (21) පස්වරුවේදී ය. ඒ, ආරච්චිකට්ටුව නගුලෙලිය ප්‍රදේශයේ සැඟවී සිටියදී ය. ඔහුව අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඔහු විසින් පසුගියදා කරන ලද පහරදීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුවී තිබුණු අතර ලොරි රථ දෙකකට, වෑන් රථයකට, ත්‍රීරෝද රථයකට සහ යතුරුපැදි දෙකකට හානි සිදුව තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...