Thursday, August 18, 2022
spot_img
spot_img

Latest Posts

උයලා හමාරයි : ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5000 ඉක්මවා ඉහළට !!

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරක මිල රුපියල් 5175ක් දක්වා ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

අද (22) මධ්‍යම රාත්‍රියේ සිට එම මිල වැඩිවීම ක්‍රියාත්මක වන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.