පුවත් උයලා හමාරයි : ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5000 ඉක්මවා ඉහළට !! April 22, 2022 FacebookXPinterestWhatsApp කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරක මිල රුපියල් 5175ක් දක්වා ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. අද (22) මධ්‍යම රාත්‍රියේ සිට එම මිල වැඩිවීම ක්‍රියාත්මක වන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ. RN