මොරගහහේනේ පොලිස් වෙඩිතැබීමක්. දෙදෙනෙක් මරුට !

Date:

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂ‍යට පත්ව තිබේ.

අද අලුයම 02.00 ට පමණ මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසිය වෙඩිතබා ඇති අතර එහිදී ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

එමෙන්ම වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ සිටි තවත් අයෙකු ඉන් පළාගොස් ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව වර්ධනයට ඉඩක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ලංකාවේ නොවන ලංකාවෙ දෙන්නාගේ දස්කම්

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මේ දිනවල නැමිබියාවේ සහ...