*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

අනුර – සජිත් විවාදයට දින නියම කරමින් නලින්දගෙන් රංජිත්ට ලිපියක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විවාදයක් පැවැත්වීම සඳහා දින නියම කරමින් ජාජබ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා විසින් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ අනුව, මැයි මස 07,09,13 සහ 14 යන දිනවලින් සජබය කැමති දිනයක් යොදාගත හැකි බවයි ජයතිස්ස මහතා දැනුම් දී ඇත්තේ.

සජබ පාර්ශ්වය විවාදයක් සඳහා ආරාධනා කර තිබුණේ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට වුවත් විවාදය පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයින් දෙදෙනා අතර බවත් ජාජබ පාර්ශ්වය අවධාරණය කර ඇත.

අදාළ ලිපිය පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan